සෞදි ගුවන් තොටුපලකට එල්ල වූ ප‍්‍රහාරයේ වගකීම යේමන් කැරළිකරුවන් භාරගෙන තිබෙනවා. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් සෞදිය නිෂ්චිත තහවුරු කිරිමක් ලබාදී නැහැ.
පසුගිය සති කිහිපය තුළ ගුවන් තොටුපල ආශ‍්‍රිත ප‍්‍රදේශවලට ප‍්‍රහාර එල්ල වුණා. ඉන් පුද්ගලයන් 26 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. තවත් කිහිපදෙනෙකු මිය ගිය බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ.
The post සෞදියේ ගුවන් තොටුපලකට එල්ලවූ ප‍්‍රහාරයේ වගකීම යේමන් කැරළිකරුවන්ට appeared first on ITN News.
Post a Comment