සුඩානයේ පාලන ආරක්ෂක කවුන්සිලය සහ ප්‍රධාන විපක්ෂ සන්ධානය එකඟතාවකට පැමිණ තිබෙනවා. ඒ ව්‍යවස්ථා ප්රතිසංස්කරණයක් සදහා.
පසුගිය අපේ‍්‍රල් මාසයේදි ඕමාර් අල් බෂිර්ගේ රජය පෙරලා දැමීමෙන් පසු ආරක්ෂක කවුන්සිලය එරට පාලන බලය පවත්වාගෙන යැමට කටයුතු කරනවා. ඔවුන් පාලන බලයෙන් ඉවත්වී සිවිල් පරිපාලනයකට ආණ්ඩුව ලබාදිය යුතු බවයි උද්ඝෝෂකයින් ඉල්ලා සිටින්නේ.
The post සුඩාන ආරක්ෂක කවුන්සිලය සහ ප්‍රධාන විපක්ෂය අතර එකඟතාවක් appeared first on ITN News.
Post a Comment