මුහුදු ප‍්‍රදේශ කිහිපයක සුළං තත්ත්වයේ වැඩිවිමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා. ගිගුරුම් සහිත වැසි සමඟ එම ප‍්‍රදේශවල තද සුළං ද ඇතිවිය හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ බුද්ධික බන්දුරත්න ප‍්‍රකාශ කළේ.
බස්නාහිර , සබරගමුව දකුණ සහ මධ්‍යම පලාත් වලද පස්වරුවේ වැසි තත්ත්වයක් අපේක්ෂා කරනවා. අකුනු අනතුරු අවම කර ගැනිම සදහා අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.
The post මුහුදු ප‍්‍රදේශ කිහිපයක සුළං තත්ත්වයේ වැඩිවිමක් appeared first on ITN News.
Post a Comment