Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මරණ දඩුවමට එරෙහි පෙත්සමක් සළකා බැලීමට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්  

Add comments

මරණ දඩුවම ක‍්‍රියාත්මක කිරිම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සමක් සළකා බැලීමට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් නම්කර තිබෙනවා.

ඒ අභියාචනාධිකරණ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ මහතාගේ සභාපතීත්වයෙන්. ජනක් ද සිල්වා, අචල වෙන්ගප්පුලි ඇතුළු විනිසුරුවන් ඊට අයත්.

පෙත්සම අද පෙරවරුවේ කැඳවීමටයි නියමිතව තිබෙන්නේ.

The post මරණ දඩුවමට එරෙහි පෙත්සමක් සළකා බැලීමට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG