දුම්රිය දෙකක් ගැටීමෙන් අනතුරක් සිදුවුණා. ඒ මරදාන සහ කොළඹ කොටුව දුම්රිය ස්ථාන අතර ප්රදේශයකදී.
මරදාන සිට කළුතර බලා ධාවනය වූ දුම්රිය ගැටී තිබෙන්නේ කොටුව සිට හලාවත ධාවනය වූ දුම්රියක. එකම මාර්ගයක දුම්රිය ධාවනය වීම සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශනයක් ක්රියාත්මක බවයි පාලක මැදිරිය සඳහන් කළේ.
The post දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටෙයි appeared first on ITN News.
Post a Comment