Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

2022 වසර වනවිට ශ්‍රී ලංකාව තෙල් හා ස්වභාවික වායු නිපදවන රටක්  

Add comments

2022 වසර වනවිට ශ්‍රී ලංකාව තෙල් හා ස්වභාවික වායු නිපදවන රටක් බවට පත්කරන බව අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසනවා.

රජය හා ලොව ප්‍රමුඛතම තෙල් සමාගමක් වන ටෝටල් සමාගම එක්ව ශ්‍රී ලංකා ද්‍රෝණියේ ඛණිජ සම්පත් ගවේෂණය සදහා ගිවිසුම් අත්සන් කිරීම මහාමාර්ග හා ඛණිජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ දී සිදුකෙරුණා. අමාත්‍ය කබීර් හෂීම් මහතා හා ටෝටල් ඊ ඇන්ඩ් පී සහ ඉකියුනෝ අසා සමාගම්වල නිලධාරීන් මෙහිදී ගිවිසුමට අත්සන් තැබුවා.

 

The post 2022 වසර වනවිට ශ්‍රී ලංකාව තෙල් හා ස්වභාවික වායු නිපදවන රටක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG