Sep
29
හබරණ හිරිවඩුන්න තුම්බිකුළම රක්ෂිතයේ ඇතින්නියන් මිය යාම සම්බන්ධව සෙවීමට පරික්ෂණ කණ්ඩායම් 10ක් මෙහෙයුම් ක‍්‍රියාත්මක කර තිබෙනවා.
ඉන් කණ්ඩායම් කිහිපයක් කොරසගල්ල ප‍්‍රදේශයේ සිට හිරිවඩුන්න වැව් රක්ෂිතයේ අලි ගමන් ගන්නා මාර්ගය ඔස්සේ ද ගමන් ආරම්භ කළා. අලින් මිය යාමට හේතුව මෙතෙක් සොයාගෙන නැහැ. මිය ගිය ඇතින්නියන් අතර ගැබ්බර ඇතින්නියන් තුන් දෙනෙකු ද සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
The post අලි මිය යාම ගැන සොයන්න පරීක්ෂණ කණ්ඩායම් 10ක් appeared first on ITN News.
Post a Comment