Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇසේ සුද ඉවත් කිරිමේ ශල්‍යකර්ම ලබන 15 වනදා සිට රාති‍්‍ර කාලයේ දි  

Add comments

ඇසේ සුද ඉවත් කිරිමේ සැත්කම් ලබන 15 වනදා සිට රාති‍්‍ර කාලයේ කි‍්‍රයාත්මක කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කළා.

මේ වනවිට ඇසේ සුද මතුවිමේ රෝගයට ලක්වන සියලු දෙනාට අක්ෂි කාච නොමිළේ සිදු කිරිමටයි සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙන්නේ. කොළඹ අක්ෂි රෝහල තුළ දෛනිකව සිදුකරන ශල්‍යකර්ම සංඛ්‍යාව වැඩිවිමත් සමඟ මතුව ඇති තදබදයට විසදුමක් ලෙස පස්වරු 4.00 පසුවත් ශල්‍යකර්ම සිදු කිරිමයි සැලැස්ම.

මහනුවර ශික්ෂණ රෝහල, අනුරාධපුර, රත්නපුර, කන්තලේ, ති‍්‍රකුණාමලය, කල්මුණේ උතුර, මඩකලපුව, වව්නියාව සහ නාවලපිටිය යන රෝහල්වල මෙම වැඩසටහන කි‍්‍රයාත්මක වනවා.

The post ඇසේ සුද ඉවත් කිරිමේ ශල්‍යකර්ම ලබන 15 වනදා සිට රාති‍්‍ර කාලයේ දි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG