Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බඹර ප‍්‍රහාරයකින් වතු කම්කරු කාන්තාවන් 55 දෙනෙකුට තුවාල  

Add comments

බඹර ප‍්‍රහාරයකින් වතු කම්කරු කාන්තාවන් 55 දෙනෙකු තුවාල ලැබුවා.

ඔවුන් බගවන්තලාව ප‍්‍රාදේශිය රෝහලට ඇතුලත් කර ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ. මෙලෙස බඹර ප‍්‍රහාරයට ලක්වුනේ වගවන්තලාව ප‍්‍රදේශයේ වතු යායක තේ දළු නෙළමින් සිටි පිරිසක්.

The post බඹර ප‍්‍රහාරයකින් වතු කම්කරු කාන්තාවන් 55 දෙනෙකුට තුවාල appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG