Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සුරාබදු පැමිණිලි 371 ක්  

Add comments

සුරාබදු සම්බන්ධ පැමිණිලි 371 ක් ලැබී ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා. ඒ සති දෙකක් ඇතුලත.

වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් සබරගමුව, දකුණ සහ වයඹ පලාත්වලින් ලැබී ඇති බවයි නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා සදහන් කළේ.

දෙපාර්තමේන්තුව හදුන්වාදුන් 1913 දුරකථන අංකයට මෙම පැමිණිලි ලැබී ඇති බවයි නියෝජ්‍ය සුරාබදු කොමසාරිස්වරයා පෙන්වා දෙන්නේ.

The post සුරාබදු පැමිණිලි 371 ක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG