Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පසුගිය වසර 4 තුළ මුලතිව් දිස්ත්‍රික්කයේ පවුල් 13,375කට නිවාස ප්‍රතිලාභ   

Add comments

පසුගිය වසර 4 තුළ මුලතිව් දිස්ත්‍රික්කයේ පවුල් දහතුන්දහස් තුන්සිය හැත්තෑ පහකට නිවාස ප්‍රතිලාභ හිමිව තිබෙනවා. මේ සදහා රජය වැය කළ මුදල රුපියල් කෝටි දෙසිය හතකට අධිකයි. ක්‍රියාත්මක කළ නිවාස ව්‍යාපෘති පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් මුලතිව් හි දී පැවැත්වුණා.

නිවාස සංවර්ධන අධිකාරිය මුලතිව් දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කළ නිවාස ව්‍යාපෘති පිළිබඳ මාධ්‍යවේදීන්ට නිරීක්ෂණ චාරිකාවකට එක්වීමටද මෙහිදී හැකි වුණා. යුද්ධය හේතුවෙන් මෙම දිස්ත්‍රික්කයේ නිවාස ගැටලුව ප්‍රබල ලෙස පැවතුනා. කෙසේ වුවද පසුගිය කාලයේ මුලතිව් දිස්ත්‍රික්කයේ ආදර්ශ ගම්මාන එකසිය විසි එකක් ඉදිකර තිබෙනවා. තවත් ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මකව පවතිනවා.

 

 

The post පසුගිය වසර 4 තුළ මුලතිව් දිස්ත්‍රික්කයේ පවුල් 13,375කට නිවාස ප්‍රතිලාභ  appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG