Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වැසි තත්වය ඉදිරි දින කිහිපයේදීත් පවතින බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්  

Add comments

දිවයින ආශ‍්‍රිතව දැනට පවතින වැසි තත්වය ඉදිරි දින කිහිපයේදීත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කලා.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පලාත්වලත් තද වැසි හටගන්නවා. ගාල්ල, මාතර හා යාපනය දිස්ත‍්‍රික්වලත්, වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන බවයි දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.

ඇතැම් ස්ථානවලට මිලිමීටර සියයක පමණ තද වැසි බලාපොරොත්තු වන බව ද ඔවුන් නිකුත් කළ නිවේදනයේ සදහන්. අදත්, පස්වරු දෙකෙන් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවටයි ඔවුන් දැනුම්දී තිබෙන්නේ.

The post වැසි තත්වය ඉදිරි දින කිහිපයේදීත් පවතින බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG