Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක ඇතුලු 4 දෙනා ලබන 20 වනදා දක්වා රිමාන්ඩ්  

Add comments

ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතකරන සිටින පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක ඇතුලු සැකකරුවන් හතරදෙනා ලබන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ ගාල්ල ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයට ඔවුන් ඉදිරිපත් කිරීමෙන් පසු. සැකකරුවන්ට එරෙහිව අධි චෝදනා ගොනුකර ඇති බවයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වාර්තාවක් ඉදිරිපත් කරමින් කියා සිටියේ.

The post පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක ඇතුලු 4 දෙනා ලබන 20 වනදා දක්වා රිමාන්ඩ් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG