Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අධ්‍යාපනයට අවශ්‍ය ගොඩනැගිලි පහසුකම් 2025ට පෙර ලබා දෙනවා  

Add comments

පාසල් අධ්‍යාපනයට හා දහම් අධ්‍යාපනයට අවශ්‍ය ගොඩනැගිලි පහසුකම් සියල්ල වසර 2025 අවසන් වීමට පෙර ලබා දෙන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

පුත්තලම වනාතවිල්ලුව පැවති උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

පුත්තලම වනාතවිල්ලුව මොණරවැව සිරි ගුණරතනාරාම විහාරස්ථානයේ ඉදිකළ ස්වර්ණ මයුර දහම් පාසල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීම අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. සිසු දහම් සෙවන වැඩසටහන යටතේ ඒ සදහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 40 ක්.

රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි හා පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්තාවට එක්ව සිටියා.

The post අධ්‍යාපනයට අවශ්‍ය ගොඩනැගිලි පහසුකම් 2025ට පෙර ලබා දෙනවා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG