Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වයස අවුරුදු 45ට ආසන්න උපාධිධාරින් 4500කට රජයේ පත්වීම්  

Add comments

උපාධිධාරි අභ්‍යාසලාභි තනතුර සඳහා 4667 ක් බඳවා ගැනීමට රජය තීරණය කර තිබෙනවා.

අභ්‍යන්තර සහ බාහිර උපාධිධාරින්ට ප‍්‍රමුඛතාව ලබාදෙමින් වයස අවුරුදු 45 සීමාවේ සිටින පිරිස් බඳවා ගැනීමයි සැළසුම. මේ මාසය ඇතුළත ඔවුන් බඳවා ගන්නා බවට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා දැනුම් දී තිබෙනවා.

The post වයස අවුරුදු 45ට ආසන්න උපාධිධාරින් 4500කට රජයේ පත්වීම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG