Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

යුද හමුදාපති කාදිනල් හිමිපාණන් බැහැදකී  

Add comments

යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා අගරදගුරු අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් බැහැදුටුවා. ඒ කොළඹ අගරදගුරු නිල නිවසේදීයී.

යුද හමුදාපති ධුරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව ආශිර්වාද ලබාගැනීමේ අරමුණින්  යුතුවයි ශවේන්ද්‍ර සිල්වා මහතා  කාදිනල් හිමිපාණන් බැහැදුටුවේ. ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව ශවේන්ද්‍ර සිල්වා මහතා මාධ්‍ය වෙත අදහස් පල කළා.

 

The post යුද හමුදාපති කාදිනල් හිමිපාණන් බැහැදකී appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG