Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොළඹ අඩු පහසුකම් ජනතාවට අනිද්දා අළුත් නිවාස 3300ක්  

Add comments

නව නිවාස සංකීර්ණ 03ක් ජනතා අයිතියට පත්කරන බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය ප‍්‍රකාශ කළා.

කොළඹ නගරයේ අඩු පහසුකම් සහිත ජනතාව වෙනුවෙන් ඒවා ඉදිකර ඇති බවයි ව්‍යාපෘති අධ්‍යක්ෂ ධනුෂ්ක රාමනායක මහතා සඳහන් කළේ.

උත්සවය ලබන සිකුරාදා (13) පැවැත්වෙන්නේ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන්. ව්‍යාපෘති සඳහා වැයකළ මුදල රුපියල් මිලියන පහළොස් දහස් නවසිය විසි හතරක්.

The post කොළඹ අඩු පහසුකම් ජනතාවට අනිද්දා අළුත් නිවාස 3300ක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG