Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්ධන මිළ යළි අඩුවෙයි  

Add comments

ඉන්ධන මිළ සංශෝධනය ඊයේ (10) මධ්‍යම රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මක කර තිබෙනවා.

ඔක්ටේන් 92 පෙට්‍ර්ල් ලීටරයක මිල රුපියලකින් අඩු කළ බවයි මුදල් අමාත්‍යංශය පවසන්නේ. ඔක්ටේන් 95 පෙට්‍ර්ල් ලීටරයක හා සුපිරි ඩීසල් ලීටරයක මිළ අඩුකර තිබෙන්නේ රුපියල් දෙකකින්.

ඔටෝ ඩීසල් මිළෙහි වෙනසක් නොවන බවයි මුදල් අමාත්‍යංශය සඳහන් කළේ.

The post ඉන්ධන මිළ යළි අඩුවෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG