Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මොණරාගලට අයිස් වැස්සක්  

Add comments

මොණරාගල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ඊයේ (10) අයිස් වැසි ඇද හැලී තිබෙනවා.

පැය භාගයකට අධික කාලයක් මෙම අයිස් වැස්ස පැවති බවයි වාර්තා වන්නේ. මෑත කාලයේ එම ප්‍රදේශයට වැඩිම කාලයක් ඇද හැලුනු අයිස් වැස්ස මෙය බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

The post මොණරාගලට අයිස් වැස්සක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG