Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අගමැති සහ ඇමති සජිත් අතර සාකච්ඡා සාර්ථකව අවසන්  

Add comments

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතර පැවති සාකච්ඡාව සාර්ථකව අවසන් වී තිබෙනවා.

වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කළ බවයි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ.

 

The post අගමැති සහ ඇමති සජිත් අතර සාකච්ඡා සාර්ථකව අවසන් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG