Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පාලිත තෙවරප්පෙරුම ඇතුලු 5 දෙනා ඇප මත මුදා හැරේ  

Add comments

නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ඇතුලු විත්තිකරුවන් පස් දෙනා ඇප මත මුදා හැරීමට මතුගම මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. ඒ එක් අයෙකුට රුපියල් ලක්‍ෂය බැගින් වූ ශරීර ඇප 2 ක් මතයි. අධිකරණ නියෝගයක් කඩ කිරීමක් සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව චෝදනා ගොනුකර තිබුණා.

The post පාලිත තෙවරප්පෙරුම ඇතුලු 5 දෙනා ඇප මත මුදා හැරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG