Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නැගෙනහිර ආසියා ප්‍රවාහන අධ්‍යයන සමාජ සංගමයේ ජාත්‍යන්තර සමුළුව 9 වනදා සිට 12 වනදා දක්වා  

Add comments

නැගෙනහිර ආසියා ප්‍රවාහන අධ්‍යයන සමාජ සංගමයේ 13 වන ජාත්‍යන්තර සමුළුව ලබන 9 වනදා සිට 12 වනදා දක්වා කොළඹදී පැවැත්වෙනවා.

රටවල් 29 ක් නියෝජනය කරමින් 500 කට වැඩි පිරිසක් ඊට එක්වන බව මහාචාර්ය අමල් කුමාරගේ මහතා ප්‍රකාශ කළා.

සමුළුව පිළිබද දැනුවත් කිරීම සදහා කොළඹ පැවති මාධ්‍ය හමුවකදීයි ඒ මහතා මෙම අදහස් පළකළේ.

The post නැගෙනහිර ආසියා ප්‍රවාහන අධ්‍යයන සමාජ සංගමයේ ජාත්‍යන්තර සමුළුව 9 වනදා සිට 12 වනදා දක්වා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG