Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තවත් ඉඩම් ඔප්පු දෙදහසක් වතුකර ජනතාවට  

Add comments

තවත් ඉඩම් ඔප්පු දෙදහසක් ඉඩම් නොමැති ජනතාවට ලබාදෙන බව නියෝජ්‍ය අමාත්‍ය එඩ්වඩ් ගුණසේකර මහතා ප‍්‍රකාශ කළා.

ඒ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ලබන නව වනදා. වතු ප‍්‍රජාවගේ සුබසාධනය වෙනුවෙන් රජය පුළුල් වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක කරන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

පූජා භූමි ඔප්පු ප‍්‍රදානය කිරිමට ද ඉදිරියේ දී කටයුතු කරන බවත් එඩ්වඩ් ගුණසේකර මහතා සඳහන් කළා.

The post තවත් ඉඩම් ඔප්පු දෙදහසක් වතුකර ජනතාවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG