Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බි‍්‍රතාන්‍යයේ දේශපාලන අර්බුදයක්  

Add comments

ගිවිසුමකින් තොරව යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ යෝජනාව බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ දි පරාජයට පත්වුණා.

පාලක කන්සවේටිව් පක්ෂ නියෝජිතයන් 21 දෙනෙකු ද යෝජනාවට විපක්ෂව ඡන්දය භාවිත කර තිබෙනවා. ඒ අනූව බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්විමේ වැඩපිළිවෙල ලබන වසරේ ජනවාරි තෙක් කල් යනු ඇති බවයි එරට වාර්තා සඳහන් කළේ. තීරණය ක‍්‍රියාත්මක වීමට නියමිතව තිබුණේ ලබන මසයේ දී.

යෝජනාව පරාජයට පත්වුවහොත් හදිසි මැතිවරණයකට යොමුවන බවයි මීට පෙර බිත‍්‍රාන්‍ය අග‍්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ප‍්‍රකාශ කළේ. තමන්ට විකල්පයක් නොමැති බවත් ඔහු පෙන්වා දුන්නා. මීට පෙරත් අවස්ථා කිහිපයකදීම යෝජනාව බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ දී පරාජයට පත්වුණා.

තමන් මැතිවරණයකට සුදානම් බවයි ලේබර් පක්ෂ නායක ජෙරමි කොබින් සඳහන් කර තිබෙන්නේ.

The post බි‍්‍රතාන්‍යයේ දේශපාලන අර්බුදයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG