Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඩෝරියාන් සුළි කුණාටුව වයඹදිග ප්‍රදේශයට ගමන් කරන බව ඇමෙරිකා කාළගුණ අංශ පවසයි  

Add comments

ඩෝරියාන් සුළි කුණාටුව මේ වන විට වයඹදිග ප්‍රදේශයට ගමන් කරන බව ඇමෙරිකා කාළගුණ අංශ පවසනවා.

ඩෝරියාන් සුළි කුණාටුව හේතුවෙන් බහමාස් දූපතට දැඩි හානි සිදු වුණා. ග්‍රෑන්ඩ් බහමාස් ජාත්‍යන්තර ගුවන්තොටුපල සහ ඇබාකෝ වරාය දූපත ද ජලයෙන් යටවී තිබෙන ආකාරය ද දැකගත හැකියි. ඩෝරියාන් සුළි කුණාටුව මේ වනවිට දෙවන කාණ්ඩයට අයත් සුළි කුණාටුවක් බවට පරිවර්තනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එම ප්‍රදේශවලට තද වැසි සහ සුළං පවතින බවයි වාර්තා වන්නේ. ඩෝරියාන් සුළි කුණාටුව හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ජාත්‍යන්තර රතුකුරුස සංවිධානය පවසනවා.

 

 

The post ඩෝරියාන් සුළි කුණාටුව වයඹදිග ප්‍රදේශයට ගමන් කරන බව ඇමෙරිකා කාළගුණ අංශ පවසයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG