Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අලි සංගනනය කල්දැමේ  

Add comments

අද (14) සහ හෙට (15) පැවැත්වීමට නියමිතව තිබූ අලි සංගනනය කල්දමා තිබෙනවා. ඒ අයහපත් කාලගුණ තත්වය හේතුවෙන්.

කොළඹ, ගම්පහ සහ කලුතර යන දිස්ති‍්‍රක් හැර දිවයිනේ සෙසු සියලුම දිස්ති‍්‍රක් ආවරණය වන අයුරින් මෙම අලි සංගනනය පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබුණා. අලි සංගනනය ජාතක වනෝද්‍යාන ඇතුලු සියලු ප‍්‍රදේශ ආවරණය වන අයුරින් ස්ථාන 2556 ක සිදුකිරීමට සැලස්ම කර තිබූ බවයි වනජීවී දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළේ.

The post අලි සංගනනය කල්දැමේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG