Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉම්රාන් ඛාන් ඉන්දියාවේ ප‍්‍රතිපත්ති විවේචනය කරයි  

Add comments

ඉන්දියාව, කාෂ්මීරය සම්බන්ධයෙන් අනුගමනය කරන ප‍්‍රතිපත්තිය දෙපාර්ශවය අන්තවාදයට යොමු කිරීමක් බව පාකිස්ථාන අග‍්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ප‍්‍රකාහ කළා.

ඒ මුෂාරාබාද් හි පැවැති රැළියක් අමතමින්. ලබන සතියේ නිව්යෝර්ක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සමුළුවේදී කාෂ්මීර සම්බන්ධ ගැටලුව සාකච්ඡා කිරීමයි සැලසුම.

ඉන්දියාවේ කි‍්‍රයා කලාපය හේතුවෙන් ඊට එරෙහිව නැඟී සිටීමට ප‍්‍රතිවිරුද්ධ කණ්ඩායම් පෙළඹෙන බව ද අග‍්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වාදුන්නා. ලොවපුරා ප‍්‍රජාව කාෂ්මීර අර්බුදය සම්බන්ධයෙන් සිය අවධානය යොමුකර ඇති බව ද ඉම්රාන් ඛාන් පවසනවා.

The post ඉම්රාන් ඛාන් ඉන්දියාවේ ප‍්‍රතිපත්ති විවේචනය කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG