Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ප‍්‍රදේශ කිහිපයකට ලබන අඟහරුවාදා ජල සැපයුම අත්හිටුවයි  

Add comments

ප‍්‍රදේශ කිහිපයක ජල සැපයුම ලබන අඟහරුවාදා (10) උදෑසන 9.00 සිට පැය 18 ක කාලයක් අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය ප‍්‍රකාශ කළා.

වත්තල, මාබෝල , ජාඇල , කටුනායක සහ සීදූව නගර සභා බලප‍්‍රදේශ ඊට ඇතුලත්. වත්තල ,මහර , ජාඇල , ගම්පහ ප‍්‍රාදේශීය සභා වලද ජල සැපයුම අත්හිටුවන බවයි ජල සම්පාදන මණ්ඩලය පවසන්නේ. අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් යෙදිමයි ඊට හේතුව.

The post ප‍්‍රදේශ කිහිපයකට ලබන අඟහරුවාදා ජල සැපයුම අත්හිටුවයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG