Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජපානයේ ට්‍රක් රථයක් ශීඝ්‍රගාමී දුම්රියක ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට  

Add comments

ජපානයේ යොකොහාමා නගරයේදී ට්‍රක් රථයක් ශීඝ්‍රගාමී දුම්රියක ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව 34 දෙනෙකු තුවාල ලැබුවා.

ටෝකියෝ අගනුවර ජනාකීර්ණ ප්‍රදේශයකයි අනතුර සිදුව ඇත්තේ. ට්‍රක් රථය දුම්රිය හරස් මාර්ගයට ඇතුළු කිරීමත් සමග එය දුම්රියේ ගැටී තිබෙනවා. අනතුරෙන් ට්‍රක් රථයේ රියදුරු ජීවිතක්ෂයට පත් වුණා. එම අවස්ථාවේ දුම්රියේ මගීන් පන්සිය දෙනෙකු පමණ ගමන් ගෙන තිබෙනවා.

අනතුර හේතුවෙන් ටෝකියෝ ප්‍රදේශයේ දුම්රිය ගමනාගමන කටයුතු ද ඇණ හිටියා.

 

 

The post ජපානයේ ට්‍රක් රථයක් ශීඝ්‍රගාමී දුම්රියක ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG