පස්වරුවේ ප්‍රදේශ කිහිපයකට මිලිමීටර 75 ක තරමක තද වර්ෂාපතනයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
සබරගමුව, බස්නාහිර, මධ්‍යම සහ දකුණු පළාත් ඊට ඇතුලත්. අනුරාධපුරය, යාපනය සහ මන්නාරම දිස්ති‍්‍රක්කවල ද වැසි වාර කිහිපයක් අපේක්ෂා කෙරෙනවා. වැසි සමඟ සුළං සහ අකුණු ඇතිවීමේ අවදානමක් මතුවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
The post පස්වරුවේ ප්‍රදේශ කිහිපයකට තද වැසි appeared first on ITN News.
Post a Comment