ඊජිප්තු ජනාධිපති අබ්දුල් ෆටා අල්සිසිට ධුරයෙන් ඉවත් වන ලෙස බලකරමින් උද්ඝෝෂණ පැවැත්වෙනවා.
දහස් සංඛ්‍යාත පිරිසක් ඇලෙක්ස්සැන්ඩි්රයා සහ කයිරෝ නගර වලට එක්ව සිටින බවයි විදෙස් වාර්තා ප්‍රකාශ කළේ.
මූල්‍ය අක්‍රමිකතා ඇතුලු චෝදනා ගණනාවකට ජනාධිපතිවරයා වගකිව යුතු බව විරෝධතාකරුවන් පෙන්වාදෙනවා. නගර කිහිපයක ආරක්ෂාව තරකර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
The post ඊජිප්තු ජනපතිට ඉල්ලා අස්වන ලෙස බලකරමින් උද්ඝෝෂණ appeared first on ITN News.
Post a Comment