Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බුදුසසුනේ චිරස්ථිතිය උදෙසා සිදුකළ යුතු ආගමික, සමාජ හා ජාතික යුතුකම ඉටුකිරීමට සූදානම්  

Add comments

බුදුසසුනේ චිරස්ථිතිය උදෙසා සිදුකළ යුතු ආගමික, සමාජ හා ජාතික යුතුකම ඉටුකිරීමට සූදානම් බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අම්පාර දීඝවාපිය විහාරස්ථානයේ චෛත්‍යයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරමින් අමාත්‍යවරයා මෙම අදහස් පළකළා.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ රුපියල් ලක්ෂ 8525 ක් යොදවමින් දීඝවාපිය විහාරස්ථානයේ චෛත්‍ය ප්‍රතිසංස්කරණය කෙරෙනවා. ඒ  විහාරාධිපති පූජ්‍ය මහඔය සෝභිත ස්වාමීන් වහන්සේගේ අනුශාසනා මතයි. වසර තුනක් ඇතුළත ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කිරීම සැළසුමයි.

The post බුදුසසුනේ චිරස්ථිතිය උදෙසා සිදුකළ යුතු ආගමික, සමාජ හා ජාතික යුතුකම ඉටුකිරීමට සූදානම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG