Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මාලි රාජ්‍යයේ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් 19 දෙනෙකු ජීවිතක්‍ෂයට  

Add comments

මාලි රාජ්‍යයේ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පුද්ගලයින් 19 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්වුණා.

මහල් 3 කින් යුත් මෙම ගොඩනැගිල්ලේ පුද්ගලයින් පදිංචිව සිටියදීයි එහි ඉදිකිරීම් සිදුකර ඇත්තේ. ගොඩනැගිල්ලේ සුන්බුන් අතර සිරව සිටි පුද්ගලයින් 26 දෙනෙකුගේ දිවි බේරා ගැනීමට සහන සේවකයින් සමත්වුණා. ගොඩනැගිල්ල නිසි ප්‍රමිතියකින් තොරව ඉදිකෙරෙමින් පැවතීම හේතුවෙන් එය කඩා වැටුණු බවයි වාර්තා වන්නේ. ගොඩනැගිල්ලේ හිමිකරු සොයා පරික්‍ෂණ ක්‍රියාත්මකයි.

 

 

 

The post මාලි රාජ්‍යයේ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් 19 දෙනෙකු ජීවිතක්‍ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG