Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

විධායක ජනාධිපති ධුරය අහෝසි කර පාර්ලිමේන්තුවට වග කියන  ක්‍රමයක් ඇති කළ යුතුයි  

Add comments

විධායක ජනාධිපති ධුරය අහෝසි කර පාර්ලිමේන්තුවට වග කියන  ක්‍රමයක් ඇති කළ යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසනවා.

ජාතික ජන බලවේගය ඉදිරියේදී එය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවයි ITN සංවාදය වැඩසටහන එක්වෙමින් ඒ මහතා කියා සිටියේ.

 

The post විධායක ජනාධිපති ධුරය අහෝසි කර පාර්ලිමේන්තුවට වග කියන  ක්‍රමයක් ඇති කළ යුතුයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG