රට වෙනුවෙන් එකට සිටිමු බදුල්ල දිස්ති‍්‍රක් වැඩසටහන අදින් (27) අවසන් වනවා.
ඊයේ (26) දිනය නිමාවන විට එක් ලක්ෂ විසි දෙදහසකට ප්රතිලාභ හිමිව ඇති බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ. අද (27) දිනයේදි තවත් වැඩසටහන් 409ක් කි‍්‍රයාත්මක කරනවා. බදුුල්ල දිස්ති‍්‍රක්කයේ ග්‍රාමසේවා වසම් 567ක් ආවරණය වන පරිදි ව්‍යාපෘති කි‍්‍රයාත්මක බවයි දිස්ති‍්‍රක් ලේකම් දමයන්ති පරණගම මහත්මිය පෙන්වා දෙන්නේ.
පසුගිය දින කිහිපය පුරා පැවති වැඩසටහන් සදහා විශාල පිරිසක් සහභාගි වුණා.
The post රට වෙුනුවෙන් එකට සිටිමු බදුල්ල දිස්ති‍්‍රක් වැසටහනින් එක් ලක්ෂ විසි දෙදහසකට ප්රතිලාභ appeared first on ITN News.
Post a Comment