Sep
28
වත්තල ප්‍රදේශයේ පොත් අලෙවි සැලක අද උදෑසන ඇතිවූ ගින්නකින් එය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.
වත්තල,නායකකන්ද ප්‍රදේශයේ පිහිටි පොත් අලෙවි සලකුයි මෙසේ ගිනි ගෙන ඇත්තේ. කොළඹ ගිනි නිවීම් සේවා ඒකකය පැමිණ එය සම්පූර්ණයෙන්ම නිවා දැමීමට කටයුතු කළා. ගින්නට හේතුව මෙතෙක් හෙළිව නැහැ. කෙසේ වෙතත් ගින්නෙන් වෙළෙදසැල සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මකයි.
The post වත්තල පොත් අලෙවි සැලක ඇතිවූ ගින්නකින් එය සම්පූර්ණයෙන්ම විනාශ වෙයි appeared first on ITN News.
Post a Comment