පූගොඩ නව අධිකරණ සංකීර්ණයේ ඉදිකිරිම් හෙට (22) ආරම්භ වනවා. ඒ අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මියගේ ප‍්‍රධානත්වයෙන්.
නව අධිකරණ සංකීර්ණය ඉදිකිරිම සදහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 328ක්. මහල් තුනකින් යුත් ගොඩනැගිල්ලේ දිසා අධිකරණයක් සහ මහේස්ත‍්‍රාත් අධිකරණයක් ද ඉදිකෙරෙනවා. ඒ සදහා අවශ්‍ය කාර්යාල සහ අනෙකුත් සියලු පහසුකම් ඊට ඇතුලත්.
The post පූගොඩ නව අධිකරණ සංකීර්ණයේ ඉදිකිරිම් හෙට ඇරඹෙයි appeared first on ITN News.
Post a Comment