ප‍්‍රබල අකුණු පිළිබදව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කළා.
බස්නාහිර , සබරගමුව, දකුණ , මධ්‍යම ,ඌව සහ වයඹ පලාත්වලත්, මන්නාරම සහ පොලොන්නරුව දිස්ත‍්‍රික්කවලත් රාත‍්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි සමග ප‍්‍රබල අකුණු ඇතිවිය හැකියි.
ඒ සමඟ පැයට කිලෝමීටර 80 ක් පමණ දක්වා වූ තාවකාලික තද සුලං ද ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අගවන්නේ.
The post ප‍්‍රබල අකුණු පිළිබදව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇගවීමක් appeared first on ITN News.
Post a Comment