Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ත්‍රස්ත ක්‍රියා වැළැක්වීමට ජපානයෙන් උපකරණ තොගයක්  

Add comments

ත්‍රස්ත ක්‍රියා වැළැක්වීම, ඒවාට මුහුණ දීම හා ප්‍රතිචාර දැක්වීම සදහා අවශ්‍ය උපකරණ තොගයක් ජපානය ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළා.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයත් සමග ශ්‍රී ලංකාවේ ත්‍රස්ත ක්‍රියා මැඩපැවැත්වීම පිළිබද ජපානයේ විශේෂ අවධානය යොමු කෙරුණා. ඒ අනුවයි රුපියල් බිලියන එකයි දශම හයක වටිනාකමකින් යුත් ත්‍රස්ත ක්‍රියාකාරකම් මර්දනය කිරීමේ මෙම උපකරණ ලබා දී ඇත්තේ. පොලීසියට හා ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා සමාගමට අවශ්‍ය උපකරණ මෙසේ පරිත්‍යාග කිරීම සිදු කෙරුණා. පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමග ත්‍රස්ත ක්‍රියා මැඩපැවැත්වීම පිළිබද සෑම අංශයකම අවධානය යොමුව තිබෙනවා.

The post ත්‍රස්ත ක්‍රියා වැළැක්වීමට ජපානයෙන් උපකරණ තොගයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG