කාෂ්මීර අර්බුදයට විසදුමක් ලබා දෙන ලෙස ඉල්ලමින් පාකිස්ථානයේ කරච්චි නුවර විරෝධතා පැවැත් වෙනවා.
5000 ක පමණ පිරිසක් මීට එක්ව සිටින බව වාර්තා වනවා. පවතින අර්බුධකාරී තත්ත්වය පාලනය කිරීමට සාම සාධක භටයන් එවන ලෙසට ඉල්ලීම් ද කර තිබෙනවා. කාෂ්මීරයට ලබා දී තිබූ විශේෂ වරප්‍රසාද අනිවාර්ය බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. ඉන්දියාවේ පාලනය තුල පවතින කාස්මීර ප්‍රදේශයට මේ වන විටත් දැඩි ලෙස ඉන්දීය ආරක්ෂක අංශ අනුයුක්ත කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
The post කාෂ්මීර අර්බුදයට විසදුමක් ලබා දෙන ලෙස ඉල්ලමින් පාකිස්ථානයේ කරච්චි නුවර විරෝධතා appeared first on ITN News.
Post a Comment