පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ සහරාන් හෂීම් ඇතුළු පිරිසට රාජපක්ෂ රජයෙන් වැටුප් ලබා දුන් බවට හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පිළිගැනීම හේතුවෙන් ඒ පිළිබද පරීක්ෂණයක් පවත්වන ලෙස නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා ඉල්ලා සිටියා.
ඒ කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින්.
The post සහරාන් හෂීම්ට පසුගිය රජයෙන් වැටුප් ගෙවීම ගැන පරික්ෂණ ඉල්ලයි appeared first on ITN News.
Post a Comment