Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

චීනයෙන් ආනයනය කෙරෙන භාණ්ඩ කිහිපයක තීරු බදු ඉහළ නැංවීමට ට්‍රම්ප් ගත් තීරණය කල් දමයි  

Add comments

චීනයෙන් ආනයනය කෙරෙන භාණ්ඩ කිහිපයක තීරු බදු ඉහළ නැංවීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් තීරණය කල් දමා තිබෙනවා.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඇමෙරිකා ජනාධිපතිවරයා සඳහන් කර තිබෙන්නේ ලබන මස 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි  ඉහළ නැංවීමට නියමිතව තිබූ තීරු බදු ගාස්තු සති දෙකකට කල් දමන බවයි. ඇමෙරිකා ඩොලර් බිලියන 250 ක චීන භාණ්ඩ සඳහා 5%ක තීරු බදු ඉහළ නැංවීමට කටයුතු කර තිබුණා. එය ප්‍රමාද කරන ලෙස චිනය ඉල්ලා සිටි බව ට්විටර් පණිවුඩයේ සඳහන්. කෙසේ වෙතත් දෙරට අතර පවතින මෙම වෙළෙද අර්බුදය විසදීමට සාකච්ඡා පැවැත්වීමට ද සුදානම් වනවා.

 

 

The post චීනයෙන් ආනයනය කෙරෙන භාණ්ඩ කිහිපයක තීරු බදු ඉහළ නැංවීමට ට්‍රම්ප් ගත් තීරණය කල් දමයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG