Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කැකිරාව මහේස්ත‍්‍රාත් අධිකරණයේ හදිසි ගින්නක්  

Add comments

කැකිරාව මහේස්ත‍්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.

ගිනි නිවීමේ අංශවල දායකත්වයෙන් මේවන විට ගින්න පාලනය කර ඇති බව කැකිරාව පොලිස් ප‍්‍රකාශකයෙකු සදහන් කලා. අනුරාධපුර පොලිස් අධිකාරිවරයාගේ අධික්ෂණය යටතේ විමර්ෂණයක් ක‍්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය ප‍්‍රකාශ කළේ.

රජයේ රස පරික්ෂකවරයාද එම ස්ථානයට කැදවීමට නියමිත බවයි මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සදහන්.

 

The post කැකිරාව මහේස්ත‍්‍රාත් අධිකරණයේ හදිසි ගින්නක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG