Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලන්ඩනයට සේලෆි ඡායාරූප අලෙවි සැලක්  

Add comments

සෙල්ෆි ඡායාරූප ලබාගැනීම සදහා ලන්ඩනයේ කුඩා මැදිරියක් ස්ථාපනය කර තිබෙනවා.

විවිධ හැඩයන් සහ වර්ණයන්ගෙන් යුතු පසුබිම් සහිතව එය නිර්මාණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. සෙල්ෆි ඡායාරූප ලබාගැනීමට අවශ්‍ය පුද්ගලයන්ට සාධාරණ මිලක් යටතේ එහිදී පහසුකම් සපයා තිබෙනවා.

The post ලන්ඩනයට සේලෆි ඡායාරූප අලෙවි සැලක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG