ඇමරිකා කොටස් වෙළෙද පොලේ ලැයිස්තු ගත චීන සමාගම් ඉන් ඉවත්කිරීමේ සුදානමක් පවතින බව විදෙස් වාර්තා පවසනවා.
ට්රම්ප් පරිපාලනය ඒ සදහා වන යෝජනාවක් ඉදිරිපත් කිරිමට සැලසුම් කරමින් සිටින බවයි වාර්තා වන්නේ. එය ඇමරිකා චීන වෙළෙද යුද්ධය තවත් උත්සන්න කරනු ඇති බව දේශපාලන විචාරකයන් පවසනවා.
චීන සමාගම් 156 ක් මේවන විට ඇමරිකා කොටස් වෙළෙද පොලේ ලැයිස්තු ගත කර ඇති බවයි වාර්තා වන්නේ.
The post ඇමරිකා කොටස් වෙළෙද පොලේ ලැයිස්තු ගත චීන සමාගම් ඉන් ඉවත්වීමේ සුදානමක් appeared first on ITN News.
Post a Comment