Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වත්කම් හෙළි නොකළ මැතිඇමතිවරුන්ට එරෙහිව පැමිණිලි  

Add comments

සිය වත්කම් ප්‍රකාශයට පත් නොකළ කැබිනට් අමාත්‍යවරුන් 8 දෙනෙකුට එරෙහිව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

සියලුම කැබිනට් අමාත්‍යවරුන් ඔවුන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ලබා දිය යුතුයි. එහෙත් පසුගිය 20 වනදා වන විට ද කැබිනට් අමාත්‍යවරුන් 8 දෙනෙකු තම වත්කම් ප්‍රකාශ ඉදිරිපත් කර නැති බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය පවසනවා.

 

 

The post වත්කම් හෙළි නොකළ මැතිඇමතිවරුන්ට එරෙහිව පැමිණිලි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG