Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජපානය රොකට්ටුවක් කක්ෂගත කිරිම අවලංගු කරයි  

Add comments

රොකට්ටුවක් කක්ෂ ගතකිරිම අවලංගු කිරිමට ජපාන අභ්‍යාවකාශ ආයතනය තීරණය කළා .

ඒ ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරිමට නියමිතව තිබූ ටැන්ගසිමා ආශ‍්‍රිතව හටගත් ගින්න හේතුවෙන්. ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙත අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැගෙනයාමටයි සැළසුම් කර තිබුණේ.

මේ වනවිට ගින්න හටගැනීම හා ඉන් සිදුව ඇති බලපෑම පිළිබඳව විමර්ශන සිදුකරන බවත් අභ්‍යාවකාශ ආයතනය ප‍්‍රකාශ කළා.

The post ජපානය රොකට්ටුවක් කක්ෂගත කිරිම අවලංගු කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG