Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අකුරැස්සේ වෙඩි තැබීමේ රහස හෙළිවේ  

Add comments

අකුරැස්ස ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට වෙඩි තබා තුවාල කිරීමේ සිද්ධිය සම්බන්ධ සැකකරුවන් තුන් දෙනා ඇතුලු පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වෙඩි තැබීමට යොදාගත් ගිනි අවි දෙක ද සොයාගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ.

 

 

The post අකුරැස්සේ වෙඩි තැබීමේ රහස හෙළිවේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG