Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සෞඛ්‍ය හා අධ්‍යාපනය වෙනුවෙන් රජය විශාල මුදලක් වැයකර තිබෙනවා  

Add comments

සෞඛ්‍ය හා අධ්‍යාපනය වෙනුවෙන් රජය විශාල මුදලක් වැයකර ඇති බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප‍්‍රකාශ කළා.

වෙනත් කිසිදු රජයක් එවැනි මුදලක් මෙම අංශ සඳහා යොදවා නැහැ. රෝහල්වල පහසුකම් වැඩිදියුණු කිරිම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් අවදානය යොමු වුණා. වඩාත් පහසුවෙන් සෞඛ්‍ය සේවා ලබාගැනීම සඳහා ජනතාවට අවශ්‍ය ක‍්‍රමවේද හදුන්වා දීමයි අරමුණ. මේ වනවිටත් රාජ්‍ය රෝහල් පද්ධතිය වැඩිදියුණු කර ඇති බවයි අමාත්‍යවරයා පවසන්නේ.

The post සෞඛ්‍ය හා අධ්‍යාපනය වෙනුවෙන් රජය විශාල මුදලක් වැයකර තිබෙනවා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG