Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇෆ්ගනිස්ථානයේ ඇමරිකා තානාපති කාර්යාලය අසළ පිපිරිමක්  

Add comments

ඇෆ්ගනිස්ථානයේ ඇමරිකා තානාපති කාර්යාලය අසළ පිපිරිමක් සිදුවුණා. සිදුව ඇති හානි පිළිබඳව නිෂ්චිත තොරතුරු හෙළි වි නැහැ.

තලෙයිබාන් සංවිධානය පසුගිය දින කිහිපයේ දීම ඇෆ්ගනිස්ථානයේ ප‍්‍රහාර එල්ල කළා. ඇමරිකාවට එල්ල වූ නයින් ඉළවන් ප‍්‍රහාරයේ 18 වන සැමරුම පැවැත්වෙන අවස්ථාවේ දී ප‍්‍රහාරය එල්ල වී තිබෙනවා.

The post ඇෆ්ගනිස්ථානයේ ඇමරිකා තානාපති කාර්යාලය අසළ පිපිරිමක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG